ප්‍රසාද් රුක්මාල්
සමස්ත ලංකා සුව සේවා සංගමයේ බදුල්ල ශාඛාව මගින් සංවිධානය කරන උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ දී අද (30) පැවැත්වේ.
ඌව පළාතින් බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටිති.
අතීකාල දීමනා,උසස් වීම් හා නිසි කලට සේවයේ ස්ථිර කිරිම් ඉල්ලා ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වෙති.




2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවේ සුව සේවා සංගමයේ උද්ඝෝෂණයක්