(විජේරත්න රත්නායක )
සැප්තැම්බර් මස 23 වැනි සඳුදා දින ආරම්භ කිරීමට නියමිතව තිබූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන අර්ධ වාර්ෂිකයේ අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති ජයන්ත ලාල් රත්නසේකර මහතා මහතා පැවසීය.
මේ වන විට ක්‍රියාත්මක කෙරෙන විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙසේ එම විශ්ව විද්‍යාලයේ සියළුම පීඨවල දෙවන අර්ධ වාර්ෂිකයේ අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැතිව කල් තබන අතර යළි අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන දිනය පසුව දැනුම් දෙන බවද උප කුලපතිවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඌව වෙල්ලස්ස සරසවියේ අධ්‍යයන කටයුතු කල්යයි