IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඌව වෙල්ලස්ස සරසවියෙන් පාරිසරික වැඩසටහනක්


(බදුල්ලේ පාලිත ආරියවංශ)

ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් 200 ක් සහභාගි වූ පාරිසරික වැඩසටහනක්  ඇල්ල -ආරුක්කු පාලම, පුංචි ශ්‍රී පාදය, රාවණා ඇල්ල සහ බදුල්ල නගරය හා දුන්හිඳඇල්ල ආශ්‍රිතව අද  (18) දිනය පුරා පැවැත්විණි.

‘‘නිරුදකයට දිය පොදක්‘‘ නම්වූ මෙම වැඩසටහන මහා ශිෂ්‍ය සංගමය විසින් දියත් කළ අතර සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන මෙම ස්ථානවල දමා තිබූ කැලිකසල හා හිස් ජලබෝතල්  එකතුකර ඉවත් කිරීම හා ඝන අපද්‍රව්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදුවිය.

මේ සඳහා ඇල්ල ප්‍රාදේශීය  සභාවේ සහයෝගයද ලැබිණි.



අදහස් (0)

ඌව වෙල්ලස්ස සරසවියෙන් පාරිසරික වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site