(ප්‍රසාද් රුක්මල් )
ඌව පළාතේ ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරීන් (19) අද පස්වරුවේ ඌව පළාත් සභා පරිශ්‍රයට ඇතුලු වී බිම වාඩිවී උපවාසයක නිරතව සිටියහ .
රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා මොහුන් මෙසේ පළාත් සභා පරිශ්‍රයට ඇතුළු වී උපවාසයක නිරත වූහ .
ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් 2019 වසරේ පැවැත්වූ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 1500ක් පමණ සමත් වූ බවත් ,මෙතෙක් තමන්ට රැකියා නොලැබුණු හෙයින් කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා මොවුහූ උපවාසයේ නියැලුණහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඌවේ රැකියා විරහිත ගුරු උපාධිධාරීහු උපවාසයක