IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඌව පරණගම රජයේ වන වගාවක ගින්නක්

( සමන් පාලිත නානායක්කාර)
 
ඌවපරණගම  ලද්දුම වැලිහෙළ  රජයේ වනවගා රක්ෂිතයේ අද (27) ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
 
රජයේ ටර්පන්ටයින් වනවගා  රක්ෂිතයේ ඇතිවි තිබෙන  මෙම ගින්න නිවා දැමීමට නොහැකි වුවහොත් අක්කර 65ක පමණ වනාන්තරයක් විනාශ වී යා හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
 
ඊයේ රාත්‍රියේ සිට පැවති ගින්න  මේ වන විටත් විශාල වශයෙන් පැතිර යන බවත් එම ප්‍රදේශය විශාල දුමාරයකින් වැසී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති .
 
වැලිමඩ අඩවි වන නිලධාරී කාර්යාලය පැවසුවේ ගින්න නිවීම සඳහා දියතලාව යුද හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කරන බවයි . 
 
කොරෝනා  වසංගතය මැඩලීමට  උත්සාහ ගන්නා මොහොතේ ඇඳිරි නීතිය පනවා තිබියදී  මෙසේ වන ගිනි තැබීම සිදු කිරීම කනගාටුවට කරුණක් බව වන නිලධාරීහු  පවසති 
 



අදහස් (0)

ඌව පරණගම රජයේ වන වගාවක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31782 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14239 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 215 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1155 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site