සමන් පාලිත නානායක්කාර
ඌවපරණගම කහටතලාව ප්‍රදේශයේ වගා ළිඳක් අසල ලඳු කැලෑවක තිබූ මළ සිරුරක අස්ථි කොටස් හමු වූ බව ඌවපරණගම පොලීසිය කියයි.
මීට මාස එකහමාරකට පමණ පෙර පුද්ගලයකු අතුරුදන් වීම පිළිබඳ පැමිණිල්ලක් ඇති බවද ඌවපරණගම පොලීසිය කියයි.
අස්ථි කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබේ.
වැඩිදුර විමර්ශන කරන බව ද ඌව පරණගම පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
816
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඌවපරණගම වගා ළිඳක් අසළින් සිරුරක අස්ථි කොටස් හමුවෙයි