IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනෙකු රෝහලේ

 

 

ඩී.ජී.සුගතපාල

 

අක්මීමණ ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර අද (29) දහවල් සිදුවූ ගැටුමකින් තුවාල ලැබු සිසුන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අක්මීමණ පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් දෙදෙනෙකි.

ඉකුත් 20 වැනි දා පැවති සංගීත සංදර්ශනයකදී සිදු වූ සිද්ධියක් මුල්කරගෙන ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් හා තොරතුරු අංශයේ සිසුන් පිරිසක් අතර අද දහවල් මෙම ගැටුම හටගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා අක්මීමණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනෙකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site