IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උස්සාපිට ශ්‍රී සුමංගල විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට

(රොහාන් සී.ප්‍රේමතිලක)

ලඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ උස්සාපිට ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් මිලියන 63.950ක වියදමින් ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් අද (24) සිසු අයිතියට පත්කරන ලදී.

මෙම අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් , අරණායක ආසන සංවිධායක ලලිත් දිසානායක යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (4)

උස්සාපිට ශ්‍රී සුමංගල විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට

Bandara Sunday, 24 February 2019 08:40 PM

ඇයි ලංකාවේ හැම දෙයක්ම විවෘත කරන්න දේශපාලකයෙක් ගාව ගන්නේ.....

:       0       0

සිසුවා Monday, 25 February 2019 01:21 AM

ගොඩනැගිලි සිසු අයිතියට පැවරුවාට ඒ ගොඩනැගිල්ලේ පැවැත්වෙන වීෂයට අදාල අංශ ප්‍රධාන ගුරුතුමා එය ඉක්මනින්ම අයිතිකර ගන්නවා.ඉන් පස්සේ අලුතින් සිසුන් ගන්න වෙලාවට එයම හෝ කොටස් වශයෙන් විකුණලා මුදල් ගන්නවා

:       0       0

Raveendra Monday, 25 February 2019 02:01 AM

කෝ බලන්න අපේ කාලකන්නි නම්ගම් ටික " හරියටම " කොටල තියෙනවද බිත්තියේ කියලා.....???? ෂා..... මේ තියෙන්නේ යසඅගේට ලියලා...." අහිංසක ජනතාවගේ බදු මුදල් සතයක්වත් වියදම් නොකර මාගේ පුද්ගලික මුදල් වලින් සාදා " ජනතාවට පිරිනමන ලදී......අම්මපා මේ උන්දලා 225 ම කොච්චර පිං කරගන්නවද හැබෑවටම..... නොදකින් නම ලියාගන්න බෝඩ් එකටත් අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති කරන හැටි....ඉතින් මේ කරනා පාප කාර්ම වලට මෙලොවදීම අනේකවිද ලෙඩදුක් විදලයි මුන් 225 ම මැරෙන්නේ.....

:       0       3

Sumeeda Monday, 25 February 2019 05:28 AM

මේවා මෙහෙම උනාට දෙමව්පියන්ගෙන් ඩෙස් පුටු වලට සල්ලිත් අරන් තියෙද්දී මේ ඉස්කොලේ 1 වසරේ ළමයි ඉගෙන ගන්නේ බිම ඉදන්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site