(නිශාන්ත කුමාර)
මත්පැන් ඇතුළු වැරදි කීපයක් සම්බන්ධයෙන් උසාවිය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් සිව්දෙනකු අද (16) සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 20-25 අතර පසුවන තරුණයන් සිව් දෙනෙකි.
මොවුන් පිළිබඳ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයන් සිව් දෙනා අද (16) මහියංගන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
උසාවිය මඟ හරිමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට