IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


උමාඔයෙන් බැට කෑ ජනතාවට වතුර බෙදූ බවුසර් රියදුරන් වැඩවර්ජනයක

(ඩී.කේ.රත්න)

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය බෙදා හරින ජල බවුසර් සහ ට්‍රැක්ටර් රථ රියදුරන් අද (10) වැඩ වර්ජනයක නිරත වූහ.

මෙම බවුසර් සහ ට‍්‍රැක්ටර් රථ සඳහා උමාඔය ව්‍යාපෘතිය මගින් මාසිකව  ලබාදීමට නියමිත මුදල් මාස පහක පමණ කාලයක සිට ලබා නොදීම හේතුවෙන් මෙම ට්‍රැක්ටර් සහ බවුසර් හිමිකරුවන් ජලය බෙදාහැරීමෙන් ඉවත් වී මෙසේ වැඩවර්ජනයක නිරත වී තිබේ.

මෙම බවුසර් සහ ට්‍රැක්ටර් රථ ජලය බෙදා හැරීමෙන් ඉවත් වී වැඩ වර්ජනයක නිරතවීම බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගම්මාන රැසක පවුල් 1500 ක පමණ පිරිසක් පානීය ජලය අහිමිවීමෙන් දැඩි අපහසුතාවයකට පත්වී සිටිති.

 



අදහස් (2)

උමාඔයෙන් බැට කෑ ජනතාවට වතුර බෙදූ බවුසර් රියදුරන් වැඩවර්ජනයක

නන්නාදුනන හාදයා Monday, 10 February 2020 06:43 PM

මෙපමණ විනාශයක් කරපු උමා ඔය ව්‍යාපෘතිය තනිකර මහින්ද රාජපක්ෂගෙයි එදා ඉරානයේ අගමැති වෙලාහිටපු පුද්ගලයගෙයි කැමැත්තට සතුටට කරපු මෝඩ වැඩක් බව කව්රුත් දන්නවා. තාක්ෂණික ශක්‍යතා අධ්‍යයනයක් පවා නොකර මේ වැඩේ පටන් ගත්තා. අන්තිමට බණ්ඩාරවෙල පළාතේම භූගත ජලය නැතිවෙලා ගියා. ඒ වගේ විනාශයක් කරපු මේ අයට ආයෙත් ඒ ගමේම මිනිස්සු ඡන්දෙ දෙනවානේ.

:       0       0

නීලා Tuesday, 11 February 2020 02:10 AM

ලංකාවෙ ගංගා කීයක් තියෙනවද? ඒ වුනාට පවුල් කී දාහකට බොන්න වතුර නැතිව පෙලෙනවද? කෝටි ගනන් වියදම් හතර වරිගෙ හැම කෙනාටම දෙන්න වාහන ගෙන්වන හදිස්සිය මේවට නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31862 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14331 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11179 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site