IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උප විදුහල්පතිනිය ඉවත් කරන්නැයි මව්පියෝ වීදි බසිති

(රංජිත් රාජපක්‍ෂ)

නල්ලතන්නිය දෙමළ මහා විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වෙනත් පාසලකට මාරුකරන ලෙස  බලකරමින් මව්පියන් පිරිසක් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ. 

මෙම නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් විසින් පාසලේ දියුණුවට හා ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමිමට විදුහල්පතිවරයාට සහයෝග නොදක්වන බව පවසමින් ඔවුහු මෙසේ විරෝධතාවෙහි නියැලෙති.

මීට පෙර අවස්ථා කිහිපයකදීම හැටන් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයාට දැනුම් දුන්නද එයට විසදුමක් නොලද නිසා තමන් මෙම විරෝධතාවයේ නියැලෙන බවද ඔවුන් සඳහන් කරයි.



අදහස් (0)

උප විදුහල්පතිනිය ඉවත් කරන්නැයි මව්පියෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 751 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site