( චන්ද්‍රසේන ගමගේ)
කටුවන දංගලකන්දේ ආබාධිත පුද්ගලයෙකුට ආධාර ලබා දීමට ගිය කටුවන රුක්මල් පිටිය උපතැපැල් ස්ථානාධිපතිට පහර දුන් පුද්ගලයින් තිදෙනා සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ ඇති බව කටුවන පොලීසිය පවසයි.
උපතැපැල් ස්ථානාධිපති ආර්.ඒ.ඒ.පතිරණ මහතාට ඊයේ(06) සවස 03 ට පමණ ආධාර ලබා දීමට ගිය නිවස ඉදිරිපිටදී පහර දුන් බවට පොලිස් පැමිණිල්ලේ සදහන් වන බව පවසන කටුවන පොලීසිය පහරදුන් අය සොයා පොලිස් කන්ඩායම් 02ක් යොදවා ඇතැයිද පවසයි.සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
පහර කෑමට ලක්වු උප තැපැල් ස්ථානාධිපතිවරයා අද (07) පෙරවරුවේදී කටුවන රෝහලට පැමිණ නේවාසිකව ප්‍රථිකාර ලබා ගනිමින් සිටිති.
පහර කෑමට ලක්වූ උල තැපැල් ස්ථානාධිපති ආර්.ඒ.ඒ. පතිරණ මහතා සිද්ධිය මෙසේ විස්තර කළේය. මම ඊයේ (06) සවස 03 ට පමණ ආබාධිත ආධාර ලබා දීම සදහා සිද්ධිය වූ ස්ථානයේ ආසන්නයේ ඇති නිවසට යන්න යතුරු පැදිය නැවැත්වූවා.
ඒ අතර තුර තුන් දෙනෙක් පැමිණ යතුරු පැදිය පාර අවහිර වෙන්න නවතා ඇති බව පවසා මට බැන වැදුණා . මම පැවසුවා මගේ යතුරු පැදියෙන් කාටවත් අවහිරයක් වෙලා නෑ. මම රාජකාරියකට ඇවිදින් තියෙන්නේ කියලා.
ඒ සමගම එක් අයෙක් මට පහර දුන්නා. පොලු වලින් මට ගැහුවා. ගමේ අය මාව බේරගන්න උත්සාහ කළා.
පසුව මට අද උදේ වෙද්දි අමාරු වුණා .ඒ නිසා මම රෝහලට පැමිණියා යැයි ඔහු පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
උප තැපැල් ස්ථානාධිපතිට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ