IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උත්සව සමයේ කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2400 ක්

(ඉන්දිකා රාමනායක)

අලුත් අවුරුදු සමයේ කොළඹ නගරයේ  ආරක්ෂාව සහ රථවාහන රාජකාරි වෙනුවෙන් 2400 ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මින් 1800 ක  නිලධාරීන් ප‍්‍රමාණයක් රථවාහන රාජකාරි සඳහා ද සෙසු පිරිස ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බවද  රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

බීමත් රියදුරන් , වංචනික වෙළෙදුන් හා  ගැටකපන්නන් අත්අඩංගුවට ගැනීමට  සඳහා සාමාන්‍ය  ඇඳුමෙන් ද පොලිස් නිලධාරීන් කොටසක් රාජකාරියට යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය  පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව  පැසුමේ පොලිස් මුලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදීය.



අදහස් (0)

උත්සව සමයේ කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2400 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site