(දසුන් රාජපක්ෂ )
උතුරු පලාතේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීම සඳහා කළපු හා වැව් පොකුණුවලට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 100ක් මුදා හැර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (10) ප්‍රකාශ කළේය.
එමෙන්ම ධීවර කටයුතු වල නිරත වීම පහසු කිරීම සඳහා කිලිනොච්චිය යාපනය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල පිහිටි කලපු සහ වැව් පොකුණු රැසක් ප්‍රතිසංස්කරණය කොට ඇති බවද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා කියා සිටියේ.
ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා උතුරු පළාත තුළ සිදු කළ යුතු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ සොයා බැලීමකින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සංවර්ධන කටයුතු සිදු කළ බව ඩග්ලස් දේවානන්ද මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 100 ක්