IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උතුරු පළාත් සභාවට නව ලේකම්වරු දෙදෙනෙක්


 
රොමේෂ් මධුෂංඛ    

                                                    
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා  විසින් අදා (1) සිට ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත් සභාව සඳහා නව ලේකම්වරු දෙදෙනෙකු පත් කිරීමට පියවර ගෙන ඇත.


යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී  ආණ්ඩුකාරවරයා අතින් සරස්වතී මෝහනදාස් මහත්මිය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යශයේ ලේකම්වරිය වශයෙන් ද, ආර්.පද්මනාදන් මහතා උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම්වරයා  වශයෙන්ද පත් කර තිබේ.


උතුරු පළාත් සභාවේ මෙම තනතුරු දෙකම දරණ ලද ලේකම්වරුන් උසස්වීම් ලැබීම හා ස්ථාන මාරුවීම් ලැබීම නිසා ඇති වූ පුරප්පාඩු සඳහා මෙම නව පත්වීම්  සිදු කිරීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.



අදහස් (0)

උතුරු පළාත් සභාවට නව ලේකම්වරු දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site