IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උතුරේ ගව ඝාතනය නවතන ලෙස ඉල්ලා විරෝධතාවක්

රොමේෂ් මධුෂංඛ
 
යාපනය දිස්ත්‍රීක්කය ඇතුළු උතුරු පළාතේ සිදු කෙරෙන ගව ඝාතනයන් වහාම නවතන ලෙසට ඉල්ලා  යාපනය මරදනා මඩම් ප්‍රදේශයේදී විරෝධතාවක් පැවත්විණි.


යාපනය සත්වවේදීන්ගේ සංගමය, කෝවිල් භාරකරුවන්ගේ සංගමය හා සායි සංගමය විසින් මරදනාමඩම් මන්සන්ධියේ දී සංවිධානය කර තිබූ අදාළ විරෝධතාවය සඳහා එම සංගම්හි සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාවය පැවත්විණි.


විරෝධතාවයට එක්වූ පිරිස් කියා සිටියේ මීට පෙර මස් පිණිස පිරිමි ගවයින් පමණක් මරා දැමුණද මේ වන විට කිරි එළදෙනුන් පවා මරා දැමීමට ව්‍යාපාරිකයින් පෙළඹී ඇති හෙයින් ගව ඝාතනය වහාම නැවත්වීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.


එමෙන්ම ගවයා යනු ආගමක දේවත්වයෙන් සලකනු ලබන සත්වයෙක් හේතුවෙන් සත්ව හිංසනයට එරෙහි වෙමින් වහාම ගව ඝාතනය නැවත්විය යුතු බවට විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියහ.


            
 



අදහස් (0)

උතුරේ ගව ඝාතනය නවතන ලෙස ඉල්ලා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site