(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියදුරන් තිදෙනෙකු එම දෙපාර්තමේන්තුවෙන් පිටත රාජ්‍ය ආයතන තුනකට ස්ථාන මාරු කිරිමට විරෝධය පල කරමින් අද (28) සිට අනුරාධපුර පළාත් සෞඛ්‍ය කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරතව සිටිති.
තමන් සෞඛ්‍ය සේවා රියදුරන් බැවින් වෙනත් රාජ්‍ය ආයතනකට ස්ථාන මාරුකිරිම් නීති විරෝධි බව උපවාසයේ නිරත රියදුරන් පවසති.
අනෙකුත් පළාත් සභාවල සෞඛ්‍ය සේවා රියදුරන් වෙනත් ආයතනවලට ස්ථාන මාරු නොකර එම දෙපාර්තමේන්තුව තුළ පමණක් ස්ථාන මාරු කළද උතුරු මැද පළාත් සභාවේ නිලධාරින් තමන් පමණක් මෙසේ වෙනත් ආයතන වලට ස්ථාන මාරු කිරිම අසාධාරණයක් බවද ඔවුහු පවසති.
2025 නොවැම්බර් මස 04
741
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරුමැද රියදුරෝ උපවාස කරති