(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම කිතලවලාන ප‍්‍රදේශයේ නිවසක සොල්දරයේ සඟවා තිබු ටී පනස් හය ගිනි අවිය, හා එම උණ්ඩ 25 මීට වසර 12 කට පෙර පැහැර ගැනීමකට ලක්ව මෙතෙක් අතුරුදන්ව සිටින පාතාල නායකයකු විසින් ලබාදුන් එකක් බව මූලික පරීකෂණ වලදී හෙළිවී ඇතැයි මීරිගම පොලිසිය කියයි.
ගම්පහ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයට ලත් තොරතුරක් අනුව මෙම ගිනි අවිය හා උණ්ඩ 25 සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මීරිගම පොලිසියට බාර දෙනු ලැබීය.
මෙම සැකකරුවන් මීරිගම නගරයේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගිය පාතාල කල්ලි නායකයා සමඟ මෙන්ම පාතාල නායක මොරටු සමන් නැමැත්තා සමඟ ද සමීප සම්බන්ධතා පවත්වා ඇති බවද එම සම්බන්ධකම් මත මෙම ගිනි අවිය මෙම සැකකරුවන්ට බාරදී ඇති බවද හෙළී වී ඇත.
සැකකරුවන් මෙම ගිනි අවි උපයෝගි කරගෙන කිසියම් අපරාධයක් කර ඇද්දැයි මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළීවී නැතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
696
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2367
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උණ්ඩ 25 ක් සමඟ ටී 56 ගිනි අවියක් මිරිගමින්