( ලසන්ත නිරෝෂණ පෙරේරා )
කොරොනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා (හෙට ) 22 වනදා සිට විවෘත කිරිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ .
මහජන සෞඛ්‍ය නීති අනුව සංචාරකයින්ට අලි පැටවුන් නැරබ්මේ හැකියාව නැරඹුම් කුටියේ සිට ලබාදෙන බව උඩවලව ඇත් අතුරු සෙවණ කාර්‍යාලය පවසයි .
උඩවලව ජාතික වනෝද්‍යානය ද ඉකුත් 15 වනදා සිට ව්වෘත කර තිබේ .
සංචාරක වාහන 150 ක් පමණ දිනකට වනඋද්‍යානය තුළට ඇතුළත් කර ගැනිමට වනජිව් සංරක්ෂණ දේපාර්තමේන්තුව උපදෙස් ලබාදි තිබේ .
උඩවලව ජාතික වනෝද්‍යානය ව්වෘත කර ගතවු දින පහක කාලයේදී සැලකියයුතු දේශිය සංචාරකයින් පිරිසක් වනඋද්‍යානය නැරඹීමට පැමිණ තිබේ .
විදෙස් සංචාරකයින්ට මෙරටට පැමිණිමට අවසර ලැබුණු පසු උඩවලව වනෝද්‍යානය සහ ඇත් අතුරු සෙවණ නැරඹීමට සුපුරුදු ලෙස සංචාරකයින් එනු ඇතැයි උඩවලව සංචාරක කර්මාන්තයේ යෙදෙන අයගේ විශ්වාසයයි.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩවලව ඇත් අතුරු සෙවණ හෙට සිට විවෘත කරයි