(හාලිඇල- විජේරත්න රත්නායක සහ ඇටම්පිටිය- චන්දන කුරුප්පුආරච්චි )
අද (19) සවස බදුල්ලේ සිට කොළඹ බලා පිටත්වූ උඩරට මැණිකේ රාත්‍රී තැපැල් දුම්රිය සිය ගමනේ පළමු නැවතුම වූ හාලිඇල දුම්රිය ස්ථානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර විය.
සවස 6.15 ට පමණ මෙසේ දුම්රිය නතර වීම හේතුවෙන් හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය මාර්ගය හරහා දිවෙන හාලිඇල රොසට් මාර්ගයේ ධාවන කටයුතු පැය දෙකක පමණ කාලයක් ඇණහිට තිබිණි.
මේ හේතුවෙන් සේවා නිමවී නිවෙස්වලට යන ජනතාව ඇතුළු විශාල ජනතාවක්ද දුම්රිය මගීන්ද දැඩි අසීරුතාවයට පත්වූ අතර අනතුරුව දුම්රිය බලධාරීහු දුම්රිය ඉදිරියට ගෙන මහාමාර්ගය වාහන සඳහා විවෘතකර දීමට පියවර ගත්හ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට මැණිකේ හාලිඇලෙන් නවතී