IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


උඩුගම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට

(ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ යක්කලමුල්ල මාකුඹුර තෙල්පල හන්දියේ දී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ  රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (2) මිය ගිය බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ  නානායක්කාර අත්තුඩගේ සුමනපාල (68) නැමති ගම්මැද්දගොඩ කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාකුඹුර තෙල්පල හන්දියෙන් මාර්ගය මාරුවෙමින් සිටියදී යතුරුපැදියක ගැටිමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් යතුරුපැදිකරු ද බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය අද (2) පැවැත්වීමට නියමිතය.



අදහස් (1)

උඩුගම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට

Walter White Thursday, 02 January 2020 05:55 AM

සමහර බයික් පදින අය ඉන්නවා මනුස්සයෙක් පාර පනිනවා නම් තව වේගේ වැඩි කරලා වෙට්ටු දාන, අනන්තවත් මම දැකල තියෙනවා කහ ඉරේදී වෙට්ටු දාන හැටි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31929 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14387 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11206 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 12 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 266 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site