IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉවත් කිරීමට ගිය ඉපැරැණි තැපැල් පෙට්ටියක් ජනතා විරෝධයෙන් නවතී

(තරංග ගුණරත්න)                         

වැලිගම මහවීදිය පෙදෙසෙහි කඩපොළ අසල තිබු  වසර 125 වඩා පැරණි බව කියන තැපැල් දෙපාර්තමේන්තුව සතු තැපැල් පෙට්ටියක් අද (16) දහවල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමෙදි  පෙදෙසෙහි ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන්, එම කටයුතු සදහා පැමිණි තැපැල් සේවකයන්ට ඉවත් කිරිමෙ කටයුතු නවතා නැවත  තැපැල් පෙට්ටිය තිබූ ආකාරයෙන් සකසා යාමට සිදුවිය.



අදහස් (3)

ඉවත් කිරීමට ගිය ඉපැරැණි තැපැල් පෙට්ටියක් ජනතා විරෝධයෙන් නවතී

ravi Saturday, 16 March 2019 10:11 AM

මේ.. තැපැල් පෙට්ටිය කෞතුකාගාර විය යුතුයි .. ! නැත්තම් මේ " පුංචි තැපැල් ඉතිහාසය " මෙතනම දිරා පත්වෙලා යාවි .

:       2       4

mendis Saturday, 16 March 2019 02:05 PM

අපේ මිනිස්සු සුද්දන්ට කොච්චර බැන්නත්, ඒ අය හදපු දේවල් වලට ආදරෙයි. ඇරත්, සුද්දා යමක් හැදුවොත් ඒක සියවස් ගණනාවක් පවතිනවා.

:       0       114

samantha Saturday, 16 March 2019 07:22 PM

රවී, එහෙම කියන්න එපා. මේ ගමේ මිනිස්සු අවුරුදු 125 විතර මේ තැපැල් පෙට්ටිය ආරක්ෂා කළා වගේම ඉදිරියටත් ආරක්ෂා කරාවි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site