(ප‍්‍රදීප් කුමාර)
කිලිනොච්චිය ඉරණමඩුව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් හය බැගින් විවෘත කිරීම නිසාවෙන් ජලාශයට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරි ඉංජිනේරුවරුන් අනතුරු අඟවා තිබේ.
මේ වන විට කිලිනොච්චිය ඉරණමඩුව ජලාශයට අඩි 319 ක ජල ධාරිතාවක් ලැබී ඇති බවට වාරි ඉංජිනේරුවරුන් පවසයි.
කිලිනොච්චිය ජලාශය පිටාර ගැලීමට අඩි 36 ක ජල ධාරිතාවයක් අවශ්‍ය වන අතර ජාලාශයට අඩි 32 ක ජල ධාරිතාවයක් ලැබුණු පසු එහි වාන් දොරටු විවෘත කිරීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබයි.
මේ වන විට වාන් දොරටු දෙකක් පමණක් විවෘත කර ඇති අතර ඉදිරියේ දී ජලය තවදුරටත් ලැබෙමින් පවතින බැවින් තවත් වාන් දොරටුවක් විවෘත කිරීමට සිදු වනු ඇති බවට වාරිඉංජිනේරුවරු පවසති.

2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කරයි