(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉඹුල්පේ ගුරුබැබිල ගල්ලෙනකන්ද කන්ද මාර්ගයට සුදුහකුරුකන්ද ප්‍රදේශයේ විශාල පස්කන්දක් අද (6) කඩා වැටීමෙන් වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර වී තිබේ.
ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ එම පස්කන්ද මාර්ගයට කඩා වැටී ඇත.
මේ අතර මාර්ගය අවහිර වීමත් සමඟ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඉඹුල්පේ මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි