IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉඹුලේතැන්න වත්තේ වැටුප් මංකොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ්

(ඩබ්ලිව්.ඒ අසේල)

මහනුවර උඩුවෙල ඉඹුලේතැන්න වත්තේ කම්කරුවන්ට පඩි ගෙවීමට ගෙන ගිය රුපියල් තුන්ලක්ෂ පනස්හයදහස් හයසිය දහයක මුදලක් මංකොල්ල කෑ කොල්ලකරුවන් දෙදෙනකු කොළඹ හා වාද්දුව ප්‍රදේශයේ සැඟවී සිටියදී තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (01) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

පසුගිය අගොස්තු 5 වැනි දින උඩුවෙල ඉඹුලතැන්න වත්තේ පයිනස් වගාවක කිරි කපන කම්රුවන්ට පඩි ගෙවීමට මෙම මුදල් ත්‍රී රෝදරථයකින් රැගෙන යමින් සිටියදී  මුහුණ ආවරණය කරගත් දෙදෙනෙකු මග හරස් කොට ත්‍රී රෝද රථයට පහරදී මෙම මුදල් කොල්ල කා තිබුණි.

සැකකරුවන් සොයා තලාතුඔය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් පරික්ෂණ සිදු කර ඇත අතර මෙම මංකොල්ලය උඩුවෙල ප්‍රදේශයේම පදිංචි කරුවන් දෙදෙනෙකු විසින් සිදු කර ඇති බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

ඉඹුලේතැන්න වත්තේ වැටුප් මංකොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site