(නිමල් අල්ගෙවත්ත සහ අමල් වික්‍රමරත්න)
ඉමදුව ගලදෙනි කන්ද ගම්මානයේ පවත්වාගෙන යන හානිකර ගාල්කොරිය වහාම නතරකර තමාට දන්වන ලෙස ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් එස්.ටී කොඩිකාර මහතා අද (15) ඉමදුව ප්‍රාදේශිය ලේකම්වරියට දැනුම් දුන්නේය.
ඒ ගලදෙනි කන්ද ගම්මානයේ ප්‍රදේශවාසීන් ගාල්ල දිසාපතිවරයා හමු වීමෙන් පසුවය.ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂමී කාන්ති මහත්මියට දුරකතනයෙන් දිසාපතිවරයා මේ බව කීය.මේ ගල්කොරිය නිසා මෙම ගම්මානයේ විශාල පිරිසකට බරපතල හානියක් සිදුව ඇත.
නිවාසවල බිත්ති ඉරිතලා ඇති අතර වහලවලට ද හානි ඇතිවී තිබේ.කඳු මුදුනක පිහිටි මෙම ගම්මානයේ ළිංවල ජලය ද සිඳී ඇත.
ගල්කොරිය නතර කරන ලෙසට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්විමේ දී හා ඉමදුව සම්බන්ධිකරණ රැස්විමේ දී නිලධාරින් මෙන්ම නිපුනතා සංවර්ධන වෘත්තිය පුහුණු ඇමති චන්දිම වීරක්කොඩි මහතා ද දැන්වුව ද මේ වන තෙක් එය නවත්වා නැත.
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2362
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1733
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉමදූවේ හානිකර ගල්කොරිය නවත්වන්නැයි දැනුම් දෙයි