
(ක.ග.කරුණාරත්න)
ත්‍රිකුණාමලය - හබරණ මාර්ගයේ ගමන් ගත් ඉන්ධන බවුසරයක් හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළී එයින් පිටවූ මාර්ගය දිගේ ගලා යද්දී ප්‍රදේශවාසීහු එක්ව පෙට්‍රල් භාජනවලට එකතු කරනු අයුරු දක්නට ලැබිණි.
අනතුර සිදුවන අවස්ථාවේ පෙට්‍රල් ලීටර් 19800 ක් පමණ ප්‍රවාහනය කර ඇත. කිසියම් හේතුවකට තිරිංග තද කළ අවස්ථාවේ ලිස්සාගොන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ඇත.
මෙම ඉන්ධන තොගය ත්‍රිකුණාමලයේ සිට ප්‍රවාහනය කර ඇත.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.