(දයාරත්න ඇඹෝගම)
ඉන්ධන මිල වැඩි කිරිමට විරෝධය පල කරමින් ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපරයක් අද (17) අනුරාධපුර නගරයේ වෙළඳ සංකිර්ණය ඉදිරිපිට පැවැත්විණි.
සමස්ත ලංකා ගොවි සම්මේලනයේ උප සභාපති ජනතා විමුක්ති පෙරමුණ රඹැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න,අනුරාධපුර නාගරික මන්ත්‍රී අසේල විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්ධන මිල වැඩිකිරිමට විරෝධය පා අ’පුරේ උද්ඝෝෂණයක්