IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ 3 ක් වසරකට පසු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

හොරගොල්ල වලව්වට අයත් හොරගොල්ල ඉන්ධන පිරවුම්හලට කඩා වැදී ලක්ෂ පහකට ආසන්න මුදල් සොරාගත්  සිද්ධියේ සැකකරුවන් තිදෙනා සිද්ධියෙන් වසර එකහමාරකට පසුව පෑලියගොඩ  දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (13) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොවුන්  නිට්ටඹුව වතුපිටිවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත්  ඔවුන් මත්පැන් හා මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්න් බවද පොලිසිය කියයි.

2018.4.28 දින රාත්‍රීයේ මෙම ප‍්‍රධාන සැකකරු  ඉන්ධන පිරවුම්හලට පැමිණ එහි  සේවකයෙකු සමඟ කතා කරමින් සිට රාත්‍රී 11.00 ට පමණ මෙම කොල්ලය සිදුකර ඇත.

එහි  මුදල් විශාල වශයෙන් ඇති බවට සැකකරු කොල්ලය සැලසුම් කළද එහි තිබී ඇත්තේ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදලකි. එම මුදල ඔවුන් තිදෙනා බෙදාගෙන ඇත.

මෙම සිද්ධිය සිදුව වසරකට අධික කාලයක්  පරීක්ෂණ පැවැත්වුද සිද්ධියේ සැකකරුවන්  සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් හෙළි වී නොමැති අතර සිද්ධියේ එක් සැකකරුවකු සම්බන්ධයෙන්  පෑලියගොඩ දිසා දුෂණ ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී සෙසු සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (0)

ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ 3 ක් වසරකට පසු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32473 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14979 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9920 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site