ඉන්දියාවේ 66 වන නිදහස් දින සැමරීම වෙනුවෙන් ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය මඟින් විශේෂ උත්සවයක් පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඇමතිතුමාය. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අර්ජුන රණතුංග, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යතුමා, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය නිදහස ලංකාවේදීත් සැමරේ