IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය ගුවන් හමුදා පෙරහුරුවෙන් හැටන්හි නිවාස වලට හානි

( රංජිත් රාජපක්‍ෂ )

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කදුරට සංචාරය වෙනුවෙන් ඉන්දිය ගුවන් හමුදාවට අයත් එමි. අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට අද (09) දිනයේ කළ පුහුණුවීම්වලදි ක්‍රීඩාංගණය අසල සමනළගම ප‍්‍රදේශයේ නිවාස පහක සෙවිලි තහඩුවලට අලාභහානි වී ඇතැයි එම නිවැසියන් හැටන් පොලිසියට පැමිණීළි කර තිබේ.

වහල මතට වැලි කොට්ට තබන ලෙසට නිවෙස් හිමියන්ට උපදෙස් දෙන ලෙස එම හෙලිකොප්ටර් යානා වල ගුවන් නියමුවන් පොලිසියට පැවසු බව හැටන් පොලිසියේ නිළධාරියෙක් පැවසීය.  මෙවැනි පෙර හුරුවක් ඉදිරි දින දෙක තුලදි ද සිදු කිරිමට නියමිතය.

 



අදහස් (5)

ඉන්දීය ගුවන් හමුදා පෙරහුරුවෙන් හැටන්හි නිවාස වලට හානි

kumar (galf) Wednesday, 10 May 2017 11:29 AM

ඉන්දියානු ව්‍යාප්තවාදයේ බලල් අන්ඩක් වාගෙයි දැන් මේ රටේ සිදුවෙන වැඩ කටයුතු.

:       0       0

shan saudi Wednesday, 10 May 2017 11:46 AM

මන් මේ දන්නා අපේ බුද්ධිමත් අයගෙන් අහන්නේ දැන් අපේ ජනදිපතිවරයෙක් ඉන්දියාවට යනකොට අපේ ගුවන් හෝ නාවික හමුදාවන් එම පළාත්වල මේ විදිහට පරීක්ෂණ පෙරහුරු පවත්වලද යන්නේ නැත්නම් අපේ රටේ ඉන්න නායකයන්ගේ තියන ගැතිබාවයද? මේ මෛත්‍රිපාල ජනපතිතුමා ඉන්දියාවට ගිය වෙලේ කොටි හිතවාදීන් එතුමාගේ උත්සව භුමිය වටේ කෑගසමින් එතුමාට කරදර කලා රියදුරු සොයාගැනීමට පමාවීමෙන් ඉන්දියාවේ ආරක්ෂක අංශ දැඩි වෙහෙසකින් එතුමාව ආරක්ෂා කලා. අද ලංකාවේ මොදිට විරුද්ද කිසිවෙක් නැ එසේනම් මෙවන් දෑ සිදුවන්නේ නායකයන්ගේ කොන්ද පන නැති නිසාද? නැත්නම් අපේ නායකයෝ රටේ ආරක්ෂක අංශ හැල්ලුවට ලක් කරලද? එහෙමත් නැත්නම් ලංකාව ඉන්දියෙවේ යටත් විජිතයකද? මේ විදිහට ගියොත් අපේ රටේ පාලකයනට ආරක්ෂාව සදහා ඉන්දීය හමුදා සහය ලබා ගන්න වෙනවා මොදිට මෙහෙමනම් ට්‍රම්ප් අවොත් අපේ හමුදාවන්වල සියලු දෙන මසකට දෙකකට නිවාඩු යවන්න වෙනවා ලැජ්ජයි අපට ශ්‍රීලාංකිකයෝ කියන්න වෙන රටක ඉඳන් දැන් බලපුවම යුද්දේ තිබුනම් හොදා

:       0       0

lal Thursday, 11 May 2017 12:51 AM

අනේ අපේ රටට ගිය කලක්..

:       0       0

chandra weerasinghe Saturday, 13 May 2017 06:36 AM

ලංකාව දැන් ඉන්දියාවට විකුණලා ඉවරයි !! අපි ඉතින් කට වහගෙන ඉමු!!චන්ද්‍ර

:       0       0

රාජුන් Sunday, 14 May 2017 02:51 AM

මේක යකාගෙ වැඩක්නෙ. පයිලට්ලා කවුද අනුන්ගෙ ගෙවල වලට වැලි කොට්ට තියන්න කියන්න. කරන්න තියෙන්නෙ හෙලිකොප්ටර් පාත් කරන විට දේපල වලට හානි වෙන බව පෙනෙනවා නම් හෙලිකොප්ටර් පාත් නොකර ඉන්න එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site