IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දීය අධිකරණ තීන්දුවට විරෝධය දක්වා හැටන්හි උද්ඝෝෂණයක්

(රංජිත් රාජපක්‍ෂ)

ඉන්දියාවේ ප‍්‍රධාන මෝටර් රථ සමාගමක් වන මරුති සුසුකි සමාගසේ කමිකරුවන් 13දෙනකුට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිමට එරෙහිව සමාජවාදි සමානතා පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අද(21) හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් කළහ.

ඉන්දියාවේ හර්යනා ප‍්‍රාන්තයේ  අධිකරණයකින් මෙම දඬුවම ලබා දි ඇති බව විරෝධතාරුවෝ පැවසූහ. 
එම මෝටර් රථ සමාගමේ කළමණාකාරවරයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා ගොනු කර තිබේ. 



අදහස් (9)

ඉන්දීය අධිකරණ තීන්දුවට විරෝධය දක්වා හැටන්හි උද්ඝෝෂණයක්

kumar (galf) Sunday, 21 May 2017 07:34 PM

මේ ලංකාවේ මිනිස්සුන්ට මීට වඩා කරන්න වැඩ මොනවත් නැද්ද?

:       0       7

නුමා Sunday, 21 May 2017 08:49 PM

අනේ මන්දා, මිනීමරුවන් ලෙස අධිකරණයෙන් තීන්දු ලද පුද්ගලයින්(විදේශ රටක) වෙනුවෙන් ලංකාවේ උද්ඝෝෂණ. යහපත් දෙයක් වෙනුවෙන් නම් තව කමක් නැහැ. බැනර් උස්සාගෙන හිටියට හරියට සිංහල හසුරුවා ගන්න බැහැ.

:       0       8

RD Monday, 22 May 2017 01:10 AM

නියමයි. මුළු ලෝකෙම සිද්ධි වලට අපි ස්ට්‍රයික්. මීලගට උතුරු කොරියාව, ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු කියපු දේවල් වලට ස්ට්‍රයික් කරයිද

:       0       3

vipula Monday, 22 May 2017 03:12 AM

එතකොට කළමණාකරු මැරුනේ කොහොමද ?

:       0       4

sarath Monday, 22 May 2017 03:47 AM

මෝඩි ආපු එකේ, මෙහෙම කලහම මොනා වෙනවද.

:       0       1

කොබා Monday, 22 May 2017 09:18 AM

අහා! සමාජවාදේ කූඨ ප්‍රාප්තියට පත්වේගෙන එනවා වගේ.

:       0       2

maheshika Monday, 22 May 2017 05:47 PM

මෝඩි ඇවිත් යනකොටම හැටන් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙළද? ඉන්දියාවේ මිනිසුන්ටවත් නැති අමාරුවක්නේ මේ කට්ටියට, මිනීමරුවෝ නිදහස් කරන්න කියන්න මෙයාලට තියන අයිතිය මොකක්ද? මේ අයව මුල්ලේරියාවට දක්කන්න කවුරුත් නැද්ද?

:       0       4

Maheshika Monday, 22 May 2017 05:51 PM

පෙනෙන විදියට ගෙවල්වලින් ගහල පන්නපු තරුණ සහ මහලු සංගමය වගේ. බත් මුලක් සහ අරක්කු කාලක් කොරන වැඩක් වගේ.

:       0       1

nuwan Tuesday, 23 May 2017 11:55 AM

ලංකාවට පිටින් ආපු කට්ටිය කව්ද කියල ඔය උද්ගෝෂණ දිහා බැලුවම පේනවා! නමුත් ඇහුවොත් ඉපදුනේ ලංකාවේ හින්ද ලංකාවෙන් වෙනම කොටසක් ඕනෙලු!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13606 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11017 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 131 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1031 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site