IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


'ඉන්දියාවට ස්තූති කරන්න ඕනෑ'

‘ඉන්දියා රජයේ තෑගි  ලැබුණු  ගිලන් රථ සේවාව ආරම්භ කරනවාට  විශාල අභියෝග තිබුණා. ඉන්දියාවට  බනින්න ඕනෑ වේලාවට බනින්න. ඒත් මේ වේලාවේ  ගිලන්රථ සේවාව ලබා දුන්නාට  ඉන්දියාවට  ස්තූති කරන්න ඕනෑ.’ යැයි ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන් මහතා  සුව සැරි  ගිලන් රථ සේවාව ආරම්භ කරමින් පැවසීය.

 

GLA_4233 GLA_4212 GLA_4216



අදහස් (0)

'ඉන්දියාවට ස්තූති කරන්න ඕනෑ'

විකි Sunday, 09 October 2016 06:56 PM

එක් ඉන්දියානු ජාතිකයෙක් තම මියගිය බිරිඳගේ සිරුර කි.මී. 12 කරේ තබාගෙන ගොස් ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටියේ තම ගම්වාසීන්ට රෝහලක් සහ මාර්ග පද්ධතියක් සකසා දෙන ලෙසයි. ඔබ ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරය වන මුම්බායිහි ප්‍රධාන වරාය පිවිසුම් මාර්ගයෙහි උදෑසන ගමන් කළොත් එම මාර්ගය වැසිකිළියක් ලෙස භාවිතා කරන එරට වැසියන්ගේ ගණන ඔබටම ගණන් කරගත හැක. එවන් රටක් මෙවන් පරිත්‍යාගයක් කිරීමේ යටි අරමුණ කුමක්දැයි සොයාබැලීම වැදගත් වේ. (නි)

:       0       0

නිලාම් Thursday, 29 September 2016 03:51 AM

හැමදාම ණයට ගමු හැමදාම පොලිය ගෙවමු .හැමදාම කවූරු හරි නිකන් දෙන කම් බලාගෙන ඉදිමු .එකා පිට එකා වැරදි පටවමු .සදාකල් සදා වළේ ඉදිමු .අපිට ඇයි බැරි ගොඩ එන්න ? වරද කොතැනද.? සිතන්න (බ)

:       0       0

රංග Thursday, 29 September 2016 03:55 AM

සත පහක්වත් ලක්‌ රජයෙන් එපා කියල කොටි 12 වෙන්කරගෙනද ඉන්දියාවට ස්තූති කරන්නේ (බ)

:       0       0

සජී Thursday, 29 September 2016 04:00 AM

ඔව් ඉතින් ඊළම ලැබුණාම ඉන්දියාව මීට වඩා අපිට ස්තුති කරාවි (බ)

:       0       0

චාමර Thursday, 29 September 2016 04:02 AM

තෑගි ලැබුනට කමක් නැහැ ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. නොමිලේ දේ තරම් මිල අධික දෙයක් නැහැ කියල කතාවක් තියෙනවා. ප්‍රවේශමෙන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31335 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13550 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 948 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site