ශ්‍රී ලංකාවට බස්නාහිර දෙසින් වායුගොලිය කැළඹිලි සහගත තත්වයක් පවතින අතර එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අද (30) රාත්‍රියේ : සෙසු බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. හෙට (31) සෙසු සමහර ස්ථාන වලට ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 31/10/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
29 |
24 |
95 |
85 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
29 |
24 |
95 |
85 |
විටින් විට වැසි. |
කොළඹ |
31 |
25 |
90 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
29 |
24 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
යාපනය |
29 |
24 |
95 |
85 |
විටින් විට වැසි. |
මහනුවර |
28 |
21 |
95 |
85 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
19 |
13 |
95 |
85 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
31 |
23 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
30 |
24 |
95 |
80 |
විටින් විට වැසි |
මන්නාරම |
30 |
25 |
90 |
80 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉදිරි 24 පැයේ කාලගුණය