වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි. කෙසේ වෙතත් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වීමේ ඉඩ කඩ පවතින බව සඳහන් කරයි.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ දකුණ , මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘.
‘දිවයිනේ මඩකලපුව සිට පොතුවිල්, හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වේ‘.
‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 30-40 ක් පමණ වේ‘.
‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය‘.
2015පෙබරවාරි මස 14 වැනි දින දහවල් 12.00 ට නිකුත් කෙරිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ඉදිරි 24 පැයේ කාලගුණය‘