IMG-LOGO

‘ඉදිරි දිනවල සුළඟේ වේගය වැඩිවෙයි ‘

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ  සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.  මේ ගැන විපරමින් සිටින්නැයි ධිවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද  වැසි ස්වල්පයක් ඇති  වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

467

 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

90

60

වැසි ස්වල්පයක්.

මඩකලපුව

34

27

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

26

85

75

වැසි වාර කිහිපයක්

ගාල්ල

30

26

85

80

වැසි වාර කිහිපයක්

යාපනය

31

28

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

22

95

70

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

19

14

95

80

වැසි වාර කිහිපයක්

රත්නපුරය

31

24

95

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

35

26

80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

31

27

90

80

වැසි ස්වල්පයක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

‘ඉදිරි දිනවල සුළඟේ වේගය වැඩිවෙයි ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 487 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 651 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 268 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site