2016 ජූලි මස 14 වන දින සිට 18 වන දින දක්වා ශ්‍රී ලංකාව පුරා, වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බවත් විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශ වලට මෙය වැඩි වශයෙන් බලපාන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/07/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
25 |
85 |
60 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
මඩකලපුව |
37 |
26 |
75 |
40 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
කොළඹ |
30 |
24 |
90 |
70 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
29 |
24 |
90 |
70 |
වැසි විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
යාපනය |
33 |
27 |
75 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
28 |
21 |
85 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් |
නුවරඑළිය |
17 |
13 |
95 |
80 |
වැසි විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
32 |
23 |
95 |
80 |
වැසි විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමලය |
35 |
26 |
80 |
50 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවේ |
මන්නාරම |
31 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘ඉදිරි දිනවල තද වැසි අපෙක්ෂා කෙරේ‘