අවුරුදු 100 කට වඩා පරණ සිවිල් නඩු විධාන සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය අදට ගැලපෙන පරිදි සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියයි.
මේ පනත් අදට ගැලපෙන අයුරින් සංශෝධනය කර ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු දෙකක් පත් කර ඇති බවත් අධිකරණ ඇමැති පවසයි.
මේ ගැන මහජන අදහස් මේ මාසය ඇතුළත අධිකරණ අමාත්‍යංශ ලේකම් වෙත යොමු කරන ලෙස හේ මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාගෙන් යුත් කමිටුවක් ද සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රිසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2312
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉංග්‍රීසි කාලේ නීති දෙකක් වෙනස් කරයි