(යොහාන් භාසුර)
ප්‍රවීණ කලා ශිල්පියකු වන අභාවප්‍රාප්ත ඇස්. පී. චාර්ල්ස් මහතාගේ 111 වැනි ජන්ම දිනය සහ සොළොස් වර්ෂ පූර්ණ අනුමරණය වෙනුවෙන් සමරු උත්සවයක් කොළඹ සුදර්ශී ශාලාවේදී අද (20) පැවැත්විණි.
සිංහල සංස්කෘතික ආයතන සංවිධානය කළ මෙම සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඇස්. පී. චාර්ල්ස් මහතාගේ දියණිය කාංචනා පතිරණ මහත්මිය සහ මුනුපුරා වන මහීන් වනසිංහ ඒ මහතාගේ පිළිරුවට මල් මාලාවක් පළදා ගෞරව දැක්වූ අවස්ථාව.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇස්. පී. චාර්ල්ස් කලා ශිල්පියාගේ 111 වැනි ජන්ම දිනය සමරයි