(ඩී.කේ.රත්න)
ඇටම්පිටිය දියවුන්නාව ප‍්‍රදේශයේදී ඇසිඩ් ප‍්‍රහාරයකට ලක්වීමෙන් අද (24) අලුයම පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ ඇටම්පිටිය ඇත්තලගෙදර, මඩවලකපල්ල ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා යතුරු පැදියකින් යමින් සිටියදී ඇටම්පිටිය බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ දියවුන්නාව මංසන්ධිය අසළදී මෙය සිදුව ඇත.
මෙම පුද්ගලයාට ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමත.
ඇටම්පිටිය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයකු රෝහලේ