( ඩී.කේ.රත්න )
ඇල්ල උඩුකුඹල්වෙල, රජකොටුව කඳු රක්ෂිතයේ අද (19) දහවල් ඇතිවූ ගින්නකින් එම කඳු රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
ගින්නෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ සත්ව විශේෂ රැසක් විනාශ වන්නට ඇතැයි පරිසරවේදීහු කියති.
කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් විනෝදයට හෝ සතුන් දඩයම් කිරීමට මෙම කඳු රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය පවසයි.
ඇල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇල්ල රක්ෂිතයක ගින්නකින් අක්කර දෙකක් විනාශයි