IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇල්ලේ නිවසකින් මළ සිරුරක්

(විජේරත්න රත්නායක)
 
                       
ඇල්ල හෙළ පුපුල ප්‍රදේශයේ නිවසක තිබී දින කීපයක් පැරණි යැයි සැකකෙරෙන පුද්ගල මළ සිරුරක් ඇල්ල පොලීසිය විසින් අද (7) සවස සොයා ගනු ලැබීය.


මෙසේ මියගොස් ඇත්තේ ඇල්ල හෙළ පුපුල පාසල අසළ නිවසක විසූ ආරුමුගම් නමැති වයස අවුරුදු 75 ක පුද්ගලයෙකි.


මෙම නිවසේ සෙසු සාමාජිකයින් දැනට දින කීපයකට පෙර කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට ගොස් ඇති බව පැවසෙන අතර අද දහවල් මෙම නිවස දෙසින් දැණුනු දුගඳක් පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව  මළ සිරුර සොයාගෙන තිබේ.



අදහස් (0)

ඇල්ලේ නිවසකින් මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site