ජී ඩබ්ලිව් ක් ප්‍රේමතිලක ද සිල්වා
ඇල්පිටිය කැටපල ප්‍රදේශයට අද (17) උදෑසන හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අර්ධ හානි වූ නිවාස තිස් පහකට එක් නිවසකට අළුත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් දහ දාහක මූලික අත්තිවාරමක් වහා ම ගෙවීමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසී ය.
ඒ මහතා මේ බව පැවසූයේ හානියට පත් ප්‍රදේශයේ අද (17) සිදු කළ නිරීක්ෂණ චාරිකාව අතරතුර දී ය. හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි තක්සේරු කිරීමේ කටයුතු කාර්මික නිලධාරීන් ලවා මේ වන විට ආරම්භ කර ඇති බව ද එම හානි සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලැබුණු පසු වන්දි ගෙවීමට වහාම කටයුතු කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම නිරීක්ෂණ චාරිකාවට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන් දුක වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගි වූහ
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇල්පිටියේ හානි වූ නිවාස අලුත්වැඩියාවට රුපියල් 10,000 ක මූලික අත්තිකාරමක්