(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
තම දරුවන් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට ඇතුළත් කර නොගත්තැයි අද(16) පාසල ඉදිරිපිටදී මව්පියවරු විරෝධතාවක නිරතවූහ.
විරෝධතාවට සිසුදරුවෝ 28දෙනෙක් ද සහභාගී වූහ.
දරුවන් 70දෙනෙකු ජනාධිපති විද්‍යාලයට ඇතුළත් නොකරගනිමින් ඈත පාසල් ලබා දුන් බව කියමින් පසුගිය 13 වැනි දින ද මව්පියවරු විරෝධතාවක් පැවැත්වූහ.
දරුවන් 32දෙනෙකුට පාසලක් නැති බව කී මව්පියවරු මීට බලධාරීන්ගෙන් විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් පවත්වන බවද කීහ.
මේ වසරේ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පාසල තුළ පැවැත්වෙමින් තිබියදී, මෙම විරෝධතාව ඉන් පිටත පැවැත්විණි.



2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇඹිලිපිටියේ පාසලකට සිසුන් ඇතුළත් කරනොගත්තැයි විරෝධයක්