ඇමෙරිකා ගුවන් හමුදා එයාර් මාෂල්වරයකු නයිජීිරියාවේ ලාගෝස් ගුවන්තොටුපොළේ දී සිලින්ජර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ප්‍රහාරයෙන් පසු හමුදා නිලධාරීවරයා ආපසු ඇමෙරිකාවට ගොස් ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව බලධාරීන් පවසයි.
ඇමෙරිකාවේ ව්‍යාධි පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පරීක්ෂණ ආරම්භකැර ඇත. ඔහු ඇමෙරිකාවට ගිය වහාම රෝහල් ගත්කැර තිබේ. එයාර් මාෂල්වරයා පවසන්නේ තමන්ට පහරදුන් පුද්ගලයා හඳුනන්නේ හෝ කතා කැර හෝ නොමැති බවයි. පරීක්ෂකයන් පවසන්නේ එයාර් මාෂල්වරයා ඇමෙරිකා පුරවැසියකු වීම මේ ප්‍රහාරයට හේතුවන්නට ඇති බවයි.
සිලිංජරයේ තිබූ ද්‍රව්‍ය මෙතෙක් හඳුනාගෙන නැත. කෙසේ වෙතත් එය අවදානම් සහගත තත්ත්වයක් නොවන බව ද පරීක්ෂකයෝ කියති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇමෙරිකා හමුදා ප්‍රධානියකුට නයිජීරියාවේ දී ප්‍රහාරයක්