(ඩබ්ලිව්.ඒ. අසේල)
ඇදිරි නීතිය අස්සේ අද සවස (21) තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පොලක් වටලා සූදුකෙළියේ යෙදුණු 6දෙනෙකු තලාතුඔය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා උපදෙස් ද නොතකා 20දෙනෙකු පමණ එක්වී මෙම බූරු පොල පවත්වාගෙන ගොස් ඇති අතර පොලිසිය වටලන විට කිහිප දෙනෙකු පැන ගොස් ඇත.
අත්අඩංගුවට පත් එක් අයෙක් අත මත්ද්‍රව්‍යද තිබී ඇති අතර බූරු පොලේ තිබූ රුපියල් 6,000ක පමණ මුදලක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ කිෂාන්ත මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරි නීතිය නොතකා සූදු කෙළියේ යෙදුණු 6ක් අල්ලයි