(චමිල් රෑපසිංහ)
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පැවසීය.
පේරාදෙණිය පොලිසියට ලැබුණු තොරතුරක් මත බෝයගම ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු සහ
පේරාදෙණිය ඔගස්ටා වත්ත ප්‍රදේශයේදී හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් තිදෙනෙකු සහ ගංජා සන්තකයේ තබා ගත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සූදු ක්‍රීඩාව කිරීම සඳහා සැකකරුවන් පැමිණි වාහනයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හෙට (23) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරි නීතිය තිබියදී නීති විරෝධී කටයුතු වල නිරත වූ 9 ක් අත්අඩංගුවට