IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඇඳිරි නීතිය තිබියදී කඩුවකින් ඇන අයෙක් රෝහලේ

(ඩී.ජී.සුගතපාල)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු අද(23) සවස ගිංතොට පොල්දුව ප්‍රදේශයේදි තරුණයෙකුට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
 
තුවාල ලබා ඇත්තේ  22හැවිරිදි තරුණයෙකි. ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කරඇත.
 
සැකකරුගේ සහෝදරියක් සමග තුවාලකරු ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් එයට උරණවු සැකකරු මෙසේ කඩුවකින් පහරදි ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණයවි තිබේ.
 
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
 



අදහස් (0)

ඇඳිරි නීතිය තිබියදී කඩුවකින් ඇන අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site