(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)
ඇඳිරි නීතිය පනවා තිබන කාලයේ ඉඔුල්පේ රත්මලවින්න රක්ෂිතයේ වෙනිවැල්ලගැට කැපු පුද්ගලයෙකු අධිකරණයේදී වරදකරුවකු වීමෙන් පසු රැපියල් 15000 දඩයක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කළේය.
බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස වරදකරැවෙකු විය.
බලන්ගොඩ අඩවි වන නිළධාරී විසින් මොහු අත්අඩංගුවට ගෙන මොහුට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිය වේලාවේ වෙනිවැල් කැපු අයෙකුට දඩ