IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිනීතිය තිබියදී ගංජා සහ බීඩි ගෙනගිය පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(චන්දන ප්‍රනාන්දු)                                                          
                          
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේදී දන්කොටුව පන්නල මාර්ගයේ සිංගක්කුලිය ප්‍රදේශයේදී පාපැදියකින් ගංජා හා බීඩි ගෙනයමින් සිටි පාසැල් සිසුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය කියයි.
 
ඊය(21) සවස 5 ට පමණ ඇඳිරි නීතිය පනවා තිබියදී, මාර්ග බාධක හරහා යාමට උත්සාහ කළ මෙම පාසැල් සිසුන් දෙදෙනා තැතිගැන්වී බියෙන් සිටීම හේතුවෙන් සැක සිතී ඔවුන් පරීක්ෂා කළ බවත්, ගංජා ග්‍රෑම් 1 බැගින් වූ පැකට් දෙකක් හා බීඩි 8 ක් සොයාගත් බවද මොවුන් දෙදෙනා එම ගංජා හා බීඩි පානය කිරීම සඳහා පාළු ස්ථානයක් සොයා පාපැදියෙන් යමින් සිට ඇති බවත් පොලිසිය කීය.                                        
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි පාසැල් සිසුන් දෙදෙනෙකි.
                                           
සැකකරුවන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (0)

ඇඳිරිනීතිය තිබියදී ගංජා සහ බීඩි ගෙනගිය පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32259 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14748 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 80 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 356 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1275 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site